Colombo Today Sports News

කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහරදෙයි

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය සමත් වූ අතර ඒ අනුව නායක ජොස් බට්ලර් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් සිදුකර ඇති අතර ඒ අනුව චාමික කරුණාරත්න වෙනුවට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ව කණ්ඩායමට එක්කර තිබේ.

2023 තරගාවලිය මැතිව්ස් සහභාගී වන සිව්වන ලෝක කුසලාන තරගාවලිය ලෙස දැක්වෙයි.

එංගලන්ත කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුකර තිබේ.

ඒ හැරී බෘක්, රීස් ටොප්ලි, ගස් ඇට්කින්සන් වෙනුවට මොයීන් අලි, ලියම් ලිවින්ස්ටන් සහ ක්‍රිස් වෝක්ස් කැඳවා තිබුණි.

Related posts

ලංකා ප්‍රිමියර් ලීග් දෙවන අවසන් පූර්ව තරගය අද

colombotoday

ලංකා පි‍්‍රමියර්ලීග් තරගාවලියේ කී‍්‍රඩකයින් තෝරා ගැනීම අද

colombotoday

එංගලන්ත ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්!

Admin

IPL දෙවන වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම

colombotoday

හෙටින් ආරම්භ වන එක්දින තරගාවලියේ සංචිතය

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුවට

colombotoday