Colombo Today Sports News

ලංකාවට රිදී පදක්කමක්

2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ F64 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගීවූ ශ්‍රී ලංකාවේ සමිත දුලාන් එම ඉසව්වේ රිදී පදක්කම දිනාගත්තේය.

එහිදී සමිත දුලාන් රිදී පදක්කම හිමිකරගැනීමට දැක්වූ දක්ෂතාවය මීටර් 64.09කි.

Related posts

ගංගුලිට හෘදයාබාධයක් ඇතිවී දැඩි සත්කාර ඒකකයේ

colombotoday

ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට සමුදෙයි?

colombotoday

සචිත්‍ර සේනානායකට විදෙස් ගමන් තහනම්

Admin

එළැඹෙන ජනවාරියේ සිට වනිඳු යළිත් පිටියට

Admin

ගෝල් ග්ලැඩියේටර්ස් පරාජය කළ ජැෆ්නා ස්ටැලියන්ස් LPL ශූරතාවය දිනා ගනී

colombotoday

ශ්‍රී ලංකාවට නොසිතූ පරාජයක්….

colombotoday