Colombo Today Local News

සුපිරි වෙළෙඳ සැලක් තුළ හිමිනමකට පහර දී කොල්ල කලා

හලාවත, කරවිටාගාර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන හිමිනමකට හලාවත සුපිරි වෙළෙඳ සැලකදී තරුණයෙකු විසින් පහර දී තිබේ.

මෙම අවස්ථාවේ අදාළ තරුණයා විසින් හිමිනම භාණ්ඩ මිලදී ගන්නා අයුරු ඔහුගේ ජංගම දුරකථනයෙන් පටිගත කර ඇති අතර, හිමිනමගෙන් එයට විරෝධය එල්ල වන අයුරු එහි CCTV කැමරාවක සටහන්ව තිබේ.

හිමිනමගේ අතෙහි වූ බෑගයේ ‍යුරෝ 12,000ක් ඇතුළු ලක්ෂ 48ක මුදලක් තිබී ඇති අතර, අදාළ තරුණයා විසින් එම මුදල් සහිත බෑගය රැගෙන පළාගොස් ඇත.

හලාවත පොලීසිය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති අතර, වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි වැටුප ගැන නිවේදනයක්

Admin

විවිධ පැමිණිලි පොතේ පිටු පිළිස්සූ සැරයන්වරයකුගේ වැඩ තහනම්

Admin

සිංහලයන්ගේ ඉවසීම නිවටකමක් ලෙස දකින්න එපා !!

colombotoday

කීර්ති තෙන්නකෝන් ලිපිකරුට කෝටි ගණනක් වටිනා රාජගිරියේ නිවස ලැබුනේ කොහොමද?

colombotoday

චීනයට ඉඩ නෑ, අලුත් ගිවිසුමකින් පොර්ට් සිටී අරඹන්න රජයේ අනුමැතිය.

colombotoday

ඉංග්‍රීසි අනිවාර්යයි.. බැරිනම් රට රස්සා නෑ…

colombotoday