Colombo Today Local News

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක..

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒ, ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ය.

දිවයින පුරා 2400කට ආසන්න නිලධාරින් පිරිසක් එම වැඩපිළිවෙළට එක්ව සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එස්.බෝපිටිය මහතා සඳහන් කරයි.

අපේක්ෂා රෝහල, ළමා රෝහල ඇතුළු ස්ථාන කිහිපයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බව ද එස්.බෝපිටිය මහතා කියයි.

Related posts

“ආහාර හිඟයක් ඇති වෙන්න ප්‍රායෝගිකව කිසිදු ඉඩක් නැහැ ” – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කියයි

colombotoday

සේරුවිල අත්පත්කරගැනීමට කුමන්ත්‍රණය කිරීම : මහමෙවුනාවේ අලුදෙණියේ සුබෝධි හිමි කල්‍යාණිවංශ නිකායෙන් නෙරපයි.

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකුව දේශපාලනීකරණයෙන් මුදවා ගතයුතුයි විපක්ෂ නායක කියයි

colombotoday

හකීම්, බදුර්දීන්, සාලි ඇතුළු මුස්ලිම් මැති ඇමතීන් පිරිවරා ජනපති කටාර් සංචාරයේ !

colombotoday

ශ්‍රීලංකා නිදහස් පක්ෂයයේ සහය ගෝඨාට. තීන්දුව ප්‍රකාශයට පත් කිරීම හෙට

colombotoday

ඇමති ජිවන් තොණ්ඩමන්ගෙන් පොලීසියට තර්ජන – බගවන්තලාවේදී යකා නටයි.

colombotoday