Colombo Today Local News

ඩයනට ගැහුවද? ඩයන ගැහුවද? හොයන්න කමිටුවක් පත් කරයි.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පහළ මාලයේ පුස්තකාලයේ අසල දී පරහ දුන් බවට ගමගේ මහත්මිය මීට සුළු මොහොතකට පෙර චෝදනා කළේය.

ඒ පිළිබඳව සොයා බැලීමට කතානායකවරයා විසින් කමිටුවක් පත් කර තිබේ.

Related posts

රවී, බදුර්දීන් හා හකීම් ගැටෙති..!

colombotoday

ඉන්ටවල් ඉවරයි… තනතුරු නැතිව බෑ… මුස්ලිම් ඇමතිලා එන සතියේ යළි දිවුරයි !

colombotoday

ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය සාමාන්‍ය වැසියන්ට තහනම් කරයි

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මැතිසබයට

colombotoday

තංගල්ලේ වෙඩි තැබීමක්

Admin

මේ රජයට ජාත්‍යන්තර සබඳතා ගැන වියත් දැනුමක් නැහැ

colombotoday