World

යුද ගිනි මැද බ්‍රිතාන්‍ය අගමැතිත් ඊශ්‍රායලයට ළාඟා වෙයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පැමිණ දිනකට පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් ද ඊශ්‍රායලයට ළඟා වී තිබේ.

ඉදිරි පැය කිහිපය ඇතුළත බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඊශ්‍රායල ආග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මෙන්ම ඊශ්‍රායල ජනාධිපතිවරයා ද හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ගාසා තීරයට ආධාර ට්‍රක් රථ 20ක් පමණ පිටත් කර හැරීම සඳහා රෆා පිවිසුම විවෘත කිරීමට ඊජිප්තුව එකඟ වී තිබේ.

ඒ ඊශ්‍රායලයට පැමිණ සිටින අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි සහ අතර පැවැති සාකච්ඡාවකින් පසුවයි.

Related posts

ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කරන බවට හමාස් සංවිධානයෙන් තර්ජන

Admin

යුරෝපය අනාරක්ෂිතයි – ISIS 50000ක් යුරෝපයට..

colombotoday

Amazon සේවකයින් 9000 ක් ඉවත් කිරීමට තීරණයක්

Admin

ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින කිරුළ අත්හරී

Admin

මුස්ලිම් බහුතර ජාතියේ සමාජ සම්මතයන් උල්ලංඝනය කිරීම. | ඊජිප්තුව ටික්ටොක් තාරකාවට වසර 10 ක සිරදඬුවමක්

colombotoday

ඇමරිකානු ජනපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපෙක්ෂක සටනේ ජය ඩොනල්ඩ් ට්‍රම්ප්ට

colombotoday