ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගියදා හයිඩ් පිටියේ පැවති රැළියට සහභාගී වූ සියළු දෙනා අරක්කු පොවා ගෙන්වාගත් අය බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසනවා.
එම රැළියට දොලොස්දහසක පමණ පිරිසක් සහභාගී වූ බවත් තමන්ට අවශ්‍යනම් එමෙන් තුන් ගුණයක් සෙනග ගෙන්වා පෙන්විය හැකි බවත් ඇය පවසනවා.
එම රැළියට සහභාගී වූ සියළු ප්‍රධානීන්ට එරෙහිව ඉදිරියේදී ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ඇය කියා සිටී.