Colombo Today Local News

වැලිකඩ පෞද්ගලික ආයතනයකට වෙඩි තැබීමක්

වැලිකඩ පරණ කෝට්ටේ පාර ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට යම් කිසිවකු විසින් පිස්තෝලයකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව වැලිකඩ පොලිසිය පවසයි.

ආයතනයේ නාන කාමරයේ ජනේලයට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව එහි කළමනාකරු වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

ඒ ආසන්නයේ මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොටසක් ද සොයාගෙන ඇත.

බිය ගැන්වීම සදහා කිසිවකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

Related posts

මහනුවර – මාතලේ නාය යාමේ අවදානමක්

Admin

ජවිපේ සන්නද්ධ අංශ නායකයෙකුගේ බිරිඳට අමාත්‍යංශ ලේකම් පට්ටමක් දීලා

Admin

බස්නාහිර, සබරගමුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

colombotoday

අලුත් පක්ෂයේ නම මහින්ද මුල් වරට හෙළි කරයි !

colombotoday

ඉඩම් ආරවුලක් මරණින් කෙළවර වෙයි

colombotoday

කුරුන්දි විහාරයට අයිති නැති ඉඩම් ජනතාවට පවරා දීම ගැන මේධානන්ද නා හිමියන්ගෙන් ජනපතිට ලිපියක්

Admin