සත්‍ය සෙවීමේ හා සංහිදියා කොමිසම මෙම වසරේ ජූනි මාසයේදී ආරම්භ කිරීම හැකි වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජාතික නීති සම්මේලනයේ සමාරම්භක උත්සවයට එකුවෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූවේ.
අතුරුදන්වූවන් පිළිබද විමර්ශනය සදහා කාර්යාලයක් පිහිටුවීමට අවශ්‍ය නීති ගෙන් ඒමටද කටයුතු කරන බවත් අගමැතිවරයා එහිදී වැඩිදුරටත් පැවසූවා.