Colombo Today Local News

මොරටුව රේල් පාරේ ගිය කිඹුලා අල්ලා ගනී

මොරටුව ලුනාව දුම්රිය ස්ථානය ආසන්නයේ මහා මාර්ගයේ සිට අඩි 8ක් පමණ දිගකින් යුත් කිඹුලෙක් ප්‍රදේශවාසීන් විසින් අද (12) අලුයම 1ට පමණ සොයා ගෙන තිබේ.

කිඹුලා මුහුදු වෙරළේ සිට රේල් පාර හරහා ගමන් කර ඇති බවට දිස්වන පා සටහන් ද දක්නට ලැබී ඇත.

ප්‍රදේශවාසීන් විසින් කිඹුලා අල්ලා ගෙන ඇති අතර ඒ බව දෙහිවල සත්ත්වෝද්‍යානයට, පොලීසියට සහා බෙල්ලන්විල අත්තිඩිය වන අඩවි කාර්යාලයට දැනුම් දී තිබුණ ද මෙතෙක් කිසිදු නිලධාරියෙක් නොපැමිණි බවට ප්‍රදේශවාසීහූ චෝදනා කරති.

Related posts

ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුට පිං පැමිණවීමට ආ පූජකයෙක් අත්අඩංගුවට….

colombotoday

පළාත් සභා සක්‍රීය කර 13 ක්‍රියාත්මක කළ යුතුයි – ඉන්දියාව මානව හිමිකම් කවුන්සිලයේදී කියයි

colombotoday

හෙට ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ගැන අමෙරිකානු තානාපතිනියගෙන් විශේෂ පණිවිඩයක්

colombotoday

කොළඹ විරෝධතා පැවැත්වූ 37ක් මහ රෑ අත්අඩංගුවට !

colombotoday

කුරුන්දි විහාරයේ සංවර්ධන කටයුතුවලට දෙමළ ජාතික සන්ධානයෙන් බාධා.. ඇමතින් විදුර ගොලුයි

Admin