Colombo Today Sports News

ඇෆ්ගනිස්තානයට කාසියේ වාසිය

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද (11)දින පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකයා සමත්ව තිබේ.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටය.

ඉන්දීය කණ්ඩායම සිය පළමු තරගයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරදා ජය හිමි කරගත් අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහභාගී වූ පළමු තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම හමුවේ පරාජයට පත් වුණි.

Related posts

උපුල් තරංග අත්අඩංගුවට ගැනීමට නියෝග

Admin

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තීරණාත්මක අවසන් තරගය අද

Admin

IPL තරග කාලසටහන ප‍්‍රකාශයට පත් කරයි

colombotoday

දියාරු පිතිහරඹයෙන් ශී‍්‍ර ලංකාවට යලිත් අන්ත පරාජයක්

colombotoday

ටෙස්ට් පිලේ නායකත්වය ධනංජය ද සිල්වාට

Admin

ක්‍රිකට් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සිව්දෙනෙක් අසමත්

colombotoday