World

Breaking – ඩුබායි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අනතුරට

” FlyDubai” ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අනතුරට් පත්ව තිබෙනවා. ඩුබායි සිට රුසියාවේ Rostov on Don බලා ගමන්ගත් බවයි වාර්තා වෙන්නේ.

මගීන් 100 කට වඩා පිරිසක් ගමන්කර ඇති මෙම යානය අනතුරෙන් පසුව ගිනිගෙන තිබෙනවා.

Related posts

දකුණු පිලිපීනයේ භූකම්පනයක්

colombotoday

බුද්ධගයාවට බෝම්බ ගැසූ ඉස්ලාම් ත්‍රස්තයන්ට අත්වූ ඉරණම

colombotoday

ජර්මනියේ මියුනික් නුවරට ප්‍රහාරයක්.. ප්‍රහාරකයෝ කට්ටි පනිමින් නගරය පුරා වෙඩි තබයි

colombotoday

යුරෝපයේ අනාගතය අමෙරිකානු මැතිවරණය මත රඳා පැවතිය නොහැක – එමානුවෙල් මැක්‍රොන්

Admin

අමෙරිකාවේ කොවිඩ් මරණ ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

colombotoday

ගජමිතුරු සංග්‍රහ චෝදනා… ජපාන ඇගමැති ජනතාවගෙන් සමාව ඉල්ලයි…

colombotoday