Colombo Today Local News

පංති කාමරයේ විදුලි පංකාවක ගැටී පාසල් සිසුවෙක් මරුට

පුස්සැල්ලාව ප්‍රදේශයේ පාසලක සිසුවෙක් තවත් සිසුන් කිහිපදෙනෙකු සමඟ පංති කාමරය තුළ සෙල්ලම් කරමින් සිටියදී පුටුවක ආධාරයෙන් මේසයක් මතට නැගීමේදී සිවිලීමේ සවිකර තිබු විදුලි පංකාවේ ගැටී මියගොස් තිබේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු සිසුවා ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ පුපුරැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මාවුස්සාකැලේ,කාසල්රී ජලාශ පිටාර මට්ටමට

colombotoday

බුද්ධික පතිරණ ඇතුළු 9ක්‌ එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩලයට

colombotoday

විදෙස්ගත ශ්‍රමිකයන්ට තීරුබදු රහිත වාහනයක් සහ දායකත්ව විශ්‍රම වැටුපක් !

colombotoday

ෂාෆිගෙන් හෙළිවුණු ගර්බාෂ යුද්ධය සහ, සිංහල වාර්ගික සංහාරය !

colombotoday

යහපාලන සංහිදියා බළකායේ ලේකම් පාක්‍යසෝති, හමුදාවට එරෙහිව ජිනීවාහීදි හයිබ්‍රිඩ් ඉල්ලයි

colombotoday

හෙරොයින් සමග යුවලක් අත්අඩංගුවේ

colombotoday