Colombo Today Local News

තවත් ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරයි.. ප‍්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටේ

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජා ඇල කොටු‍ගොඩ ග්‍රීඩ් උපපොළෙහි ‍ට්‍රාන්ස්ෆෝමරයක පිපිරීමක් සිදුව තිබේ.

පිපිරීමත් සමග ගින්නක් හටගෙන ඇති අතර මේ හේතුවෙන් මීගමුව, දැරණියගල, කරවනැල්ල හා කිතුල්ගල ඇතුළු ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිට ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.

ඡායාරූප – නෙත්FM

Related posts

ශරියා විශ්වවිද්‍යාලයට අරමුදල් දුන් “පික් මී“ කුලී රථ සේවයට විරෝධයක් (Video)

colombotoday

හොරකම් කරලා හදපු ගෙවල් ගිනි තැබීම සාධාරණයි

colombotoday

ආණ්ඩුවට එරෙහිව බැසිල්ගේ කැරැල්ල බදුල්ලෙන් ඇරඹෙයි

colombotoday

හරින් – මනුෂ ජිනීවා යයි

colombotoday

සූර් වී ඇනගනී.. හිටපු ඇමති පුතා අත්අඩංගුවට

colombotoday

ජාත්‍යන්තර ගුවන් විදුලි සේවයක ප්‍රවෘත්ති කියන ලොව ප්‍රථම භික්ෂුව – කොඩිකාරගොඩ සුනීත හාමුදුරුවෝ

colombotoday