Colombo Today Local News

නව වානිජ මහාධිකරණයකට කැබිනට් අනුමැතිය

නව වානිජ මහාධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ දී රටේ වඩා යහපත් ආයෝජන වාතාවරණයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගත යුතුව ඇතැයිද එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වාණිජ කරුණු සම්බන්ධයෙන් දැනට පවතින අධික නඩු ප්‍රමාණය කඩිනමින් අවසන් කිරීම තහවුරු කිරීම පිණිස නව වානිජ මහාධිකරණයක් පිහිටුවීමේ අවශ්‍යතාවය හඳුනා ගෙන ඇතැයි ද රජය පවසයි.

Related posts

පාසල් ළමුන්ට ගංජා පොවන කුරුණෑගල නානගේ කඩේ

colombotoday

මංගල ලැයිස්තුවෙන් ඉවත් වීම රනිල්ගේ උපායක් ඉදිරියේ දී තවත් මෙහෙයුම්

colombotoday

අගමැති ඉන්දියාවේ සිට ආ සැනින් ගෝඨාභය අත්අඩංගුවට !

colombotoday

“ලංකාවේ රජයක් තියනවාද??“ සිරිකොතේ අලියාට වෙඩිතැබූ කොස්තාපල් අසයි (Video)

colombotoday

තවත් කොවිඩ් මරණ 19ක්

colombotoday

මාසෙන් මාලිමාවට වෙච්ච දේ

Admin