Colombo Today Local News

නායයෑමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව පාසලක් වසා දමයි

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය තාවකාලිකව වසා දැම්මට දිස්ත්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂක අනුෂ්ක චමිල මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.

පවතින අධික වැසි තත්ත්වයත් සමග කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලක් ආසන්නයේ ඇති පස් කන්දක කොටසක් කඩා වැටීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.

එහිදී බලධාරීන් වැඩිදුරටත් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව තීරණය කර ඇත්තේ එම ස්ථානයේ ආරක්‍ෂිත පියවර ගැනීමෙන් අනතුරුව යලි පාසල විවෘත කිරීමටය.

Related posts

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ඉවත් කර, ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න ආණ්ඩුව එකග වුණා – TNA

colombotoday

25 හැවිරිදි තරුණියක් අතුරුදහන්. – තරුණිය සොයා යුධ හමුදාව,පොලිසිය එක්ව මෙහෙයුමක.

colombotoday

අපි ඉල්ලන්නෙත් නැතුව ලෝක බැංකුවෙන් සල්ලි දුන්නා

Admin

හැට්ටකටු ගිල රෝහල් ගත කර ඉද්දී පැන ගිය සැකකරු අල්ලයි

Admin

එන්නතේ පළමු මාත්‍රාව ගත්තත් කොවිඩ් වැළඳිය හැකියි..

colombotoday

රේගු අධ්‍යක්ෂවරියට රේගු මාෆියාව එක්ක හැප්පෙන්න බැරිවුණා – තනතුරෙන් ඉවත් කිරීමට හේතු මංගල සමරවීර කියයි

colombotoday