Colombo Today Local News

බදුල්ලේ ලැයින් කාමරපෙළක ගින්නෙන් පුද්ගලයින් 50ක් අවතැන්

බදුල්ල, මාපාගල, යුරිය වත්තේ ගින්නකින් ලැයින් කාමර 7ක් ගිනිගෙන විනාශ වි තිබේ.

ඊයේ (25) පස්වරු 7.00ට පමණ ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

පොලීසිය පවසන්නේ, ගින්නෙන් ලැයින් කාමරවල සිටි පුද්ගලයින් 50 දෙනෙකු පමණ අවතැන් වී ඇති බවයි.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට පොලීසිය සැක පළ කරයි.

ගින්නෙන් කිසිවෙකුට ජීවිත හානියක් සිදුව නැත.

Related posts

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අසල අදත් කොටි විරෝධතාවක්

colombotoday

චන්ද්‍රිකාගේ වත්තේ පොල් කැඩු තරුණයාට වෙඩි තබයි

Admin

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

colombotoday

“මහා පරාක්‍රමබාහුගෙන් පසු මේ රටේ කෘෂිකර්මය නගා සිටවූයේත් මමයි.. මට සලකනවා මදි’’ – එස් බී දිසානායක

colombotoday

හර්ෂණගේ ආචාර්ය හුටපටය වෙනත් දිශාවකට

Admin

චමල් රාජපක්ෂට රාජ්‍ය ඇමති ධුරයක්..

colombotoday