Colombo Today Local News

සතොස භාණ්ඩ කීහිපයක මිල පහළට

ලංකා සතොස ආයතනය මඟින් මහජනතාව ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ.

මිල පහළ දැමීම අද (20)දිනයේ සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව, පහත සඳහන් භාණ්ඩ දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට ලබාගත හැකිය.

*සොයා මීට් කිලෝවක් රුපියල් 45කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 580කි.

*දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 40කින් පහළ දමා ඇති අතර නව මිල රු 290කි.

*හාල්මැස්සෝ කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර නව මිල රු 1,100කි.

*සුදුළූනු කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර, නව මිල රු 620කි.

*ලොකුළූනු කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 195කි.

*රතු පරිප්පු කිලෝවක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 299කි.

Related posts

ආපහු දේශපාලනේට ආවේ ජනතා ආයාචනය නිසයි

Admin

ගෝල්ෆේස් වෙරළේ මළ සිරුරක්

Admin

ඊජිප්තු ගිය ජනපති දිවයිනට

Admin

ඇමරිකාව අපට ඩොලර් මි. 486ක් පිනට දෙනවා… එය අරන් MCC ගිවිසුම අත්සන් කරනවා – මංගලගේ ලේකම්

colombotoday

ලංකාවේ අධිකරණය විශ්වාස නෑ.. යුධ අපරාධ පරීක්ෂණයට ජාත්‍යන්තර විනිසුරන් ඕනමයි – ඇමරිකා යාලුවා

colombotoday

“පක්ෂයේ ප්‍රබලයන් මාව මරන්න තැත් කළා“ – සංවිධායකකමෙන් ඉවත් වූ රංගේ බන්ඩාර කට අරී

colombotoday