Colombo Today Local News

ශ්‍රී ලංකාවට එරෙහිව විදෙස් පරීක්ෂණයක් ඉල්ලා කොටි ඩයස්පොරාව වීදි බසී

ltte 02

ශ්‍රී ලංකාවේ යුද අපරාධ හා මනුෂ්‍යත්වට එරෙහි අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා යුරෝපය පුරා විසිරී සිටින ඊළාම්වාදී ඩයස්පොරා සාමාජිකයන් ස්විට්සර්ලන්‍තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය අභියසදී විරෝධතාවක නිරත වී ඇත.

මෙම උද්ඝෝෂකයෝ ප්‍රංශය, ජර්මනිය, නෙදරලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය, බ්‍රිතාන්‍ය හා උද්ඝෝෂණය පැවැත්වුණු ස්විට්සර්ලන්තයේ යුද අනාථයන් හා දෙමළ ඩයස්පෝරිකයන් නියෝජනය කරමින් පැමිණ සිටියහ.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ලාංඡනය සහිත කොඩි සහ විරෝධතා සටන් පුවරු සහිතව සටන් පාථ කියමින් මෙම උද්ගෝෂණය පැවැත්වුණු අතර යුද අපරාධ චෝදනා සහ සෙසු සියලු චෝදනාවන්ට අදාල අභ්‍යන්තර පරීක්ෂණ තමන් ප්‍රතික්ෂේප කරන බවද ඔවුහූ පවසා ඇත.

Related posts

ජනපති මැදුරේ “භූගත නිවස්නය“ හැදුවේ ඇයි? හිටපු ආරක්ෂක ලේකම්වරයා හෙළිකරයි.

colombotoday

බදුන්ලෙන් ඕෂධීට නාමයෝජනා… ප්‍රබල චරිත කිහිපයක් කැපෙයි !

colombotoday

පරාජය දරාගත නොහැකිවූ මංගල සමරවීර තිසරණයෙන් සංඝරත්නය ඉවත් කරයි

colombotoday

දකුණු නාවික විධානය හම්බන්තොට වරායට ගෙන යයි

colombotoday

රංජන්ගේ නිල නිවාසත් අහිමි වන ලකුණු

colombotoday

දඹුල්ල සිංහල සංවිධාන රැස්වීම අතරතුර ගැටුමක් ඇතිකිරීමේ සුදානමක්

colombotoday