Colombo Today Local News

තණමල්විල ගංජා හේනක් වටලයි

තණමල්විල – අරඹෙකෙම ප්‍රදේශයේ දී ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

එම ගංජා හෙනේ උස අඩි හතරකට ආසන්න උසකින් සරුවට වගා කර තිබූ ගංජා ගස් පහලොස් දහසක් පමණ තිබී ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ පනහකට අධික බවයි පොලිසිය පවසයි.

ගංජා හේන වගා කළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේ ම පදිංචි 36 හැවරදි අයෙකි.

Related posts

හිරු සළකුණෙන්, දෙරණ 360න් එඩිතර සජිත් පැන දුවයි !

colombotoday

කප්පම් ගන්න ගිය ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරාගත් නාවික හමුදාවේ දැවැන්ත මෙහෙයුම (Photo)

colombotoday

ජනපතිගේ රාජාසන කතාවට මල්වතු පාර්ශවයෙන් පැසසුම්

colombotoday

බඩඉරිඟු වගාවට ‘සේනා’ගෙන් දැඩි හානි

Admin

TVS ලංකා සම්පූර්ණයෙන්ම ඉන්දියාව අයිතිකරගනී…

colombotoday