Colombo Today Local News

බ්‍රිතාන්‍යයෙන් ඉවත දැමූ ගුවන් යානා දෙකක් කෝටි 710කට ගන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව සැරසෙයි

bri 2322

බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවෙන් විශ්‍රාම යෑවූ හර්කියුලිස්‌ ගුවන් යානා දෙකක්‌ රුපියල් කෝටි 710 ක්‌ වැය කරමින් මිලයට ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සැලසුම් කර ඇත. මේ යානා දෙක විමර්ශනය කිරීම සඳහා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්‌ බ්‍රිතාන්‍යයට ගොස්‌ ආපසු මෙරටට පැමිණ ඇත. 2013 වසරේදී මෙම යානා දෙක බ්‍රිතාන්‍ය ගුවන් හමුදා සේවාවෙන් ඉවත් කර තිබේ.

චාලි 130 හෙවත් හර්කියලස්‌ යානා දෙක වසර 20 ක්‌ පැරණි බවත් මෙතෙක්‌ එම යානා මිලයට ගැනීමට රජය අවසර දී නැති බවත් ආරංචි මාර්ග දක්‌වයි.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

ජනපති හදිසි නිරීක්ෂණ චාරිකාවක

colombotoday

අවුරුද්දට ගමේ යන අයට අහඹු PCR

colombotoday

මධූෂ් පිටුවහල් කරනවාද? නැද්ද? අවසන් තීරණය අද

colombotoday

ඉස්ලාම් නොවුණු වරදට සිරුරෙන් වන්දි ගෙවන ‘‘ඉස්ලාම් රාජ්‍යයේ‘‘ ලිංගික වහලියෝ !

colombotoday

කොරෝනා අසාදිතයින්ගේ ගණන 132 දක්වා ඉහළට

colombotoday

ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු හෙරොයින් සමග අත්අඩංගුවට

colombotoday