Colombo Today Local News

සේයා ඝාතකයාට මරණ දඬුවම

seya-deriya

කොටදෙණියාව සේයා සඳෙව්මි දැරිය දූෂණය කර මරාදැමීමේ සිද්ධියට අත්අඩංගුවටගෙන සිටි අයි.පී. සමන් ජයලත් නමැත්තාට වසර 60 ක සිරදඬුවමක් සහ මරණ දඬුවම නියම වී තිබෙනවා.

කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩුව ජනවාරි 25 වැනිදා සිට අඛණ්ඩව විභාගයට ගැනුනා.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා සේයා සදෙව්මි දැරිය පැහැර ගැනීමට ලක් වූ අතර 13 වැනිදා ඇගේ මළ සිරුර සොයා ගැනුනා. ඒ නිවස ආසන්නයේ තිබූ ඇල මාර්ගයක් අසල තිබියදීයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුවෙකු සහ එක්දරු පියෙකු කොටදෙණියාව පොලිසිය විසින් පළමුව අත්අඩංගුවට ගැනුනා.

කෙසේ වෙතත් ඔවුන්ගේ ඩී.එන්.ඒ වාර්තා නොගැලපීම නිසා ඔක්තෝබර් මස 3 වැනිදා ඔවුන් එම නඩුවෙන් නිදහස් කෙරුණා

Related posts

දෙමළ සන්ධානයේ සහය අගමැති රනිල්ට…

colombotoday

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

තෙවරප්පෙරුම අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි.. කොමිසමෙන් ලිපිය භාර නොගනි

colombotoday

ෂරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට විරුද්ධව හර්තාල් කරන්න. හිස්බුල්ලාගේ ගෝලයෝ කාන්තන්කුඩියේ තුන්ඩු බෙදයි

colombotoday

සංගීත සංදර්ශන පැවැත්වීමට තිබූ කාලය දීර්ඝ කරයි

Admin

1959 දී මුහුදු මහා විහාරයේ අක්කර 75 ක පුරාවිද්‍යා නටබුන් තිබුනා. එල්ලාවල මේධානන්ද හිමි

colombotoday