Colombo Today Local News

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද

අද (05) උදෑසන 9.30 ට පාර්ලිමේන්තුව රැස්වේ.

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විස්වාසභංග විවාදය හෙට (06)දින සිට පැවැත්වෙනු ඇති.

Related posts

ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සෙනසුරාදා සිට යළි අරඹයි

Admin

හම්බන්තොට නගරාධිපති එරාජ් ඉල්ලා අස්වෙයි

colombotoday

අලි සබ්‍රි රහීම්ගේ කාරක සභා නියෝජනය අත්හිටුවයි

Admin

උසස් පෙළ සිසුන්ට වහාම දෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නැයි සෞඛ්‍ය අංශ කියයි

colombotoday

විපක්‍ෂය ඇවිලේ.. ප‍්‍රධාන සංවිධායක ධුරයට ගැටුමක්

colombotoday

කවුරු කොතන කොහොම කීවත් මම ඉන්නකම් විදේශ අධිකරණයකට ඇඟිලි ගැසීමට දෙන්නෙ නැහැ

colombotoday