World

ප්‍රංශයේ පාසල් දරුවන්ට අබාය තහනම් කෙරේ…

මුස්ලිම් කාන්තාවන් සම්පුර්ණයෙන් සිරුර ආවරණය වන පරිදි අඳිනු ලබන අබාය වස්ත්‍රය ප්‍රංශයේ පාසල් දරුවන් හට තහනම් කර ඇත.

කරුණු කිහිපයක් පිළිබඳ අවදානය යොමුකරමින් පාසල් දරුවන් සඳහා අබායා වස්ත්‍රණයෙන් සැරසීම තහනම් කිරීමට පියවර ගත් බව ප්‍රංශ අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ද පාසල් වෙත යොමුකීරිමට එරට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

ප්‍රංශ රජය විසින් 2004 වර්ෂයේ දී පාසල් තුළ හිස ආවරණය වන පරිදි සැරසීම තහනම් කළ අතර 2010 දී සම්පූර්ණ මුහුණු ආවරණය තහනම් කිරීමට පියවර ගෙන තිබු බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

දකුණු අප්‍රිකානු ජනපතිට කොවිඩ්

colombotoday

TikTok සමග එක්වූ ඇමරිකානු ජනපති

Admin

මියන්මාර් හමුදාවේ වෙඩි පහරින් ළමුන් 43ක් මිය ගිහින්

colombotoday

ඊශ්‍රායල – හමාස් ගිනිසිළු මැද උන්හිටිතැන් අහිමිවුණු පලස්තීන දරුවන් මිලියනයක්

Admin

ටොයොටා මෝටර් රථ නිෂ්පාදනය අත්හිටුවයි

colombotoday

ඉරාන හැකර්වරු ඇමෙරිකානු වෙබ් අඩවියකට පිවිස යකා නටති

colombotoday