Colombo Today Sports News

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණය සැප්තැම්බර් 16

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණය සැප්තැම්බර් මස 16 වන දා පැවැත්වීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවට පාපන්දු ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා සහභාගී වීමේ අවස්ථාව උදාකරමින් මෙලෙස නිලවරණය පැවැත්වීම සඳහා දින නියම කර ඇති බව වාර්තා වේ.

ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරග ඔක්තෝම්බර් මස 12 වන දින ආරම්භ වීමට නියමිත අතර අවම වශයෙන් ඊට දින 10කට පෙර නිලවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දැනුම් දී තිබුණි.

Related posts

ටී.එන්.ඒ මන්ත්‍රීලා පුරාවිද්‍යා ස්ථානයකට අනවසරයෙන් කඩා පනී… හින්දු පූජ්‍යස්ථානයක් කියා දේව පූජාවක් තියයි…

colombotoday

3 වන T20 තරඟයෙනුත් ශ්‍රී ලංකාව පරාජය වේ

colombotoday

දිමුත් 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි

colombotoday

ශ්‍රී ලාංකීය දග පන්දුව අනතුරේ !

colombotoday

සිව් වැනි LPL තරගාවලිය වෙනුවෙන් තාක්ෂණික කමිටුවක්

Admin

අනිල් ප්‍රසන්නගෙන් ලක් මවට රිදී පදක්කමක්

Admin