Colombo Today Local News

තාක්ෂණික දැනුම බෙදා ගන්න ඉරාකය සූදානම්

ඉරානයට දැඩි සම්බාධක පනවා තිබුණත් විද්‍යාව හා තාක්ෂණය යන ක්ෂේත්‍රයන් හි සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබෙන බවත් ලබා ගත් එම දැනුම ශ්‍රී ලංකාව වැනි මිත්‍රශීලි රටවල් සමඟ බෙදා ගැනීමට සූදානම් බවත් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සාකච්ඡාකදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවට ඉදිරියට ගමන් කිරීමට විශාල හැකියාවක් තිබෙන බවත් අනෙක් රටවල්වලටද යටත් විජිත ලෙස නොසිට තමන්ගේ වාසිය සඳහා උදව්වට පැමිණෙන රටවල් වලින් ඈත් වී ඉදිරියට යා හැකි බවත් ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

එසේම ශ්‍රී ලංකාව සහ ඉරානය අතර වර්ධනය වෙමින් පවතින සබඳතා ඉරාන ජනාධිපතිවරයා පැසසුමට ලක්කර තිබේ.

Related posts

නිතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය ඥානසාර හිමි වැරදි කරුවකු කරා – බෙන්ගමුවේ හිමි

colombotoday

ඇමතිකමක් නොමැති හේතුව – ගම්මන්පිලගෙන් නිවේදනයක් !

colombotoday

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතන උතුරු තමිල්නාඩු වෙරළින් ඉන්දියාවට

colombotoday

හික්කඩුව නගරාධිපති අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ශ්‍රී ලංකාව පරදා බංග්ලාදේශය නිදහස් කුසලාන 2020 අවසන් මහා තරගයට…

colombotoday

ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීමේ අවසන් තීරණය බ්‍රහස්පතින්දා

Admin