Colombo Today Local News

ගොයම් කපමින් සිටි මවක් වන අලි පහරින් මරුට

ගෝනගං ආර, 15 කණුව ප්‍රදේශයේ කුඹුරක ගොයම් කපමින් සිටි කාන්තාවක් වනඅලි ප්‍රහාරයකින් මියගෙස් ඇතැයි ගෝනගං ආර පොලිසිය කියයි.

මෙසේ මියගෙස් ඇත්තේ ගෝනගං ආර රජමාවත බුත්තල ලිපිනයේ පදිංචි විරපුර ගෙදර සුනෙත්‍රානම් 63 හැවිරිදි එක්දරු මවකි.

ඇය සවස කුඹුරේ ගොයම් කපමින් සිටින අයුරුද අවට ප්‍රදේශවාසින් දැක ඇති අතර පසුව වන අලියෙකු පහරදිමෙන් මියගොස් ඇති අයුරු දැක පොලිසියට හා වනජිවි කාර්යාලයට දැනුම්දී ඇත.

පිටුපසින් පැමිණී අලියා ඇයට පහරදි අඩි 10-15ක් ඈතට විසිකර ඇති අතර ඇයගේ ශරිරයට දැඩි හානි සිදුවි තිබේ.

Related posts

ජාතික ආණ්ඩුවක් හැදීම බලු වැඩක්…

colombotoday

ෆේස්බුක්, වට්ස්ඇප් තහනම් කර, හානිය අඩු කරගන්නා හැටි අපි ලෝකෙටම ආදර්ශයක් දුන්නා – අගමැති කියයි

colombotoday

කොකේන්, ගංජා, හෂීෂ් තොගයක් සමග මාට්ටු වූ ඇමති මංගලගේ “පෞද්ගලික“ ලේකම් !

colombotoday

සජිත් හම්බන්තොට අතහැර කොළඹින් මැතිවරණයට….

colombotoday

සියලු විශ්වවිද්‍යාල ආචාර්යවරු අද වැඩ වර්ජනයක

Admin

Covid-19 ඉතාලියේ 148 බිලිගනී… ලෝකය පුරා මියගිය ගණන 3200 ඉක්මවයි…

colombotoday