Colombo Today Local News

අජිත් රෝහණ ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම කල්යයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා සැප්තැම්බර් මස 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට ලබාදී තිබෙන ස්ථාන මාරුව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබේ.

විනිසුරු මඩුල්ල දැනුම් දී ඇත්තේ නඩු විභාගයක් අද (03) දින පැවැත්වීමට නියමිත හෙයින් මෙම පෙත්සම සලකාබැලීම කල් තබන බවය.

Related posts

මහබැංකුව බින්දේ අගමැති අනුග්‍රහයෙන්.. “රාජපක්ෂ ණය“ කියා රට රැවටුවත්, බඩු මිළ වැඩිවුණේ බැදුම්කර හොරු නිසයි

colombotoday

අදත් කාර්යාල දුම්රිය 4ක් අවලංගුයි

Admin

ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් 273ක් නැවත සේවයට

colombotoday

දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට

Admin

වරාය මෙහෙයුම් කටයුතු වලට ඩිජිටල් සන්නිවේදන පද්ධතියක්

Admin

දෙදරු පියා ගිනි තියාගෙන ත්‍රිරෝද රථයටත් ගිනි තියලා

Admin