Colombo Today Local News

රත්‍රං මිල පහළ යයි

මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව, අද (02) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 154,500 ක් දක්වා පහළ ගොස් ඇත.

පසුගිය සතියේ සඳුදා දිනයේ දී එය දැක්වුණේ රු. 156,300ක් ලෙසයි.

මේ අතර සිකුරාදා රු. 169,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 167,000 ක් දක්වා පහත වැටී ඇති බව වාර්තා වෙයි.

Related posts

ATM යන්ත්‍රය සොරාගත් සැකකරුවන් පැමිණි වෑන් රථය සොයාගනී

Admin

වාහන මිළදී ගන්නන්ට සුබ ආරංචියක් ! රවී බිම දැමූ ලීසිං අගය ආයෙත් නග්ගයි

colombotoday

කෝටි 02ක කප්පම් ඉල්ලා නිවසට වෙඩි තැබූ කඩුවෙල චමින්දගේ කල්ලියක් අත්අඩංගුවට

colombotoday

“තැන් තැන්වල අවලාද එපා.. කෙලින් එන්න“ – මන්ත්‍රී ප්‍රසන්නට බොදු බලෙන් අභියෝගයක් !

colombotoday

“ඒකීය රාජ්‍ය” නව ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි, දෙමළ පිටපත්වලින් හැලෙයි..!

colombotoday

වල් අලියෙකුගේ පහරකින් පියෙක් මරු දකී

Admin