Colombo Today Local NewsUncategorized

ජනපති සර්ව පාර්ශ්වික සමුළුවක් කැඳවයි – ජාජබ සමුළුවට සහභාගී වෙන්නේ නැහැ

ජාතික සංහිඳියාව පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සර්ව පාර්ශ්වික සමුළුවක් කැඳවා තිබේ.

හෙට (26) පස්වරු 5 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම සර්ව පාර්ශ්වික සමුළුව පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

13 වන සංශෝධනය පිළිබඳ එහිදී සාකච්ඡා කෙරුණු ඇති.

ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහභාගි වන බව මහ ලේකම්වරයා පැවසීය.

මේ අතර ජාතික ජනබලවේගය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා මෙතෙක් ජාතික ප්‍රශ්න විසඳන්න ලබා දුන් පොරොන්දු ඉටුනොකිරීමට එරෙහිව මෙම පියවර ගෙන ඇත.

Related posts

හරක් කටාගේ සමීපතයෙක් කුඩුත් එක්කම දැලේ…

colombotoday

දිවයිනේ සියලු පාසල් හෙට වසා තැබෙයි

colombotoday

යුගදනවි පෙත්සම් විභාගය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකාබලන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

colombotoday

හෙට දහවල් 1 තෙක් නාය යෑමේ රතු නිවේදනයක්

Admin

සිංහලයාට නැති දෙමළාට, මුස්ලිමයාට පමණක් ඇති ප්‍රශ්නය මොකක්ද? BBS දෙමළ, මුස්ලිම් ඇමතිලා හමුවී කෙළින්ම අහයි !!

colombotoday

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තරු පන්තියේ හෝටලයක නිවාඩුවක්

colombotoday