Colombo Today Local News

මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අනිසි ලෙස භාවිතා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් කූට ව්‍යාපාර ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ, විවිධ වංචනික පුද්ගලයන් විසින් මෙම දිනවල කූට ව්‍යාපාරවල නිරත වෙමින් සිටින බවයි.

එම කිසිදු ව්‍යාපාරයකට ශ්‍රී ලංකා මහ බැංකුවේ සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත.

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටි 9ක් නිදහස්

colombotoday

වරාය, ගුවන්තොටුපොළ විකිණීමට එරෙහි විරෝධතා ඇරඹෙයි.. පොලිස් බලඇණි, ජල ප්‍රහාරක රථ සීරුවෙන් !

colombotoday

සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කූඨ ජාවාරම්වල නිරත වූ 7ක් දැලේ

colombotoday

එඩ්වඩ් හා ඇල්ලේපොල මහ නිළමේ…

colombotoday

“සංහිදියාව යනු ස්වෙච්ඡාවෙන් යටත්වීම නෙවෙයි.. මේක යක්ෂ සංහිදියාවක්“ – ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

කාන්තන්කුඩි පොලීසියේ නිලධාරියෙක් ඝාතනය කෙරේ

colombotoday