Colombo Today Local News

අඟුරුවාතොට අතුරුදන් වූ මවයි දියණියයි මිය ගිහින් – කැලෑවකින් සිරුරු හමුවෙයි

අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ තරුණ මවගේ සහ කුඩා දියණියගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැලෑවක තිබියදි සොයාගත් බව පොලිසිය පවසයි.

24 හැවිරිදි වාසනා කුමාරි සහ මාස 11 වයසැති ඇගේ දියණිය ටශ්මි දිලන්‍යා මීට දින දෙකකට පෙර අතුරදහන් විය.

ඇගේ සැමියා රැකියාවට ගොස් පැමිණ බිරිය සහ දරුවා නිවසේ නොමැති බවට පොලිසියට පැමිණිලි කර තිබුණි.

Related posts

අරගලකරුවනුත් දේශපාලනයට… ‘ජන අරගලයේ පුරවැසියෝ’ නමින් නව දේශපාලන පක්ෂයක්

colombotoday

ට්‍රැක්ටර් බලපත්‍රයෙන් ප්‍රාඩෝ ගෙන්වලා – මුදල් ඇමතිගේ තවත් “ඔන් ගොයින්“ වංචාවක් එළියට

colombotoday

ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තු එවන්නේ කපුටා…

colombotoday

50ට අඩුනම් මෙන්න අවස්ථාවක්

Admin

මිහින්තලේ බැංකු මංකොල්ලයක් නූලෙන් ගැස්සෙයි

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට යළි වැඩ අරඹයි.

Admin