Colombo Today Local News

මාරක ළිදේ පඩිපෙළ කඩා වැටි රාජකාරියේ යෙදි සිටි පොලිස් සැරයන් මරු දකී

කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයිය ක්‍රිඩාංගණයේ මේ දිනවල පැවැත්වෙන සැණකෙළියේ මාරක ළිදෙහි කොටසක් කඩා වැටිම නිසා ඊට යට වි රාජකාරියේ යෙදි සිටි පොලිස් සැරයන්වරයෙක් මිය ගිය බව කන්තලේ පොලිසිය පවසයි.

එම නිළධාරියා රෝහල්ගත කළ පසු මියගිය බව කන්තලේ මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය පොල් රෝශාන් මහතා සඳහන් කරයි.

මෙලෙස අනාරක්ෂිත ලෙස ඉදිකරන ලද මාරක ලිදෙහි පඩිපෙල කඩා වැටි ඊට යට වි මිය ගොස් ඇත්තේ කන්තලේ මුලස්ථාන පොලිසියේ ප්‍රජා පොලිස් අංශයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි කන්තලේ ලයිට් පාර ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන් PS 57649 ජානක සුරංජිව යන අය බව පොලිසිය පවසයි.

Related posts

පොලිස් පරීක්ෂක රංගජීව යළි සේවයේ පිහිටුවයි….

colombotoday

ව්‍යාපෘති හරියටම කරනවද බලන්න ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු උපදේශක අද ලංකාවට එයි

colombotoday

රුසියාවට කොළේ වහන්න ගිහින්, කොළේ ඉරාගෙන ඇගේ හලාගත් හැටි !

colombotoday

අනුර කුමාර දිසානායක කේරලයට

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය – තිලංග යලි කඳවුරු බඳියි – නිශාන්තත් තරග බිමේ

colombotoday

පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්නැයි මන්ත්‍රී වීරසුමන ඉල්ලයි

Admin