Colombo Today Local News

බදුරලියේත් වෙඩි තැබීමක්

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබිමකින් තරුණයකු තුවාල ලබා ඇතැයි බදුරලිය පොලිසිය පවසයි.

බදුරලිය ලත්පදුර කිලෝමීටර් එකේ කණුව අසලදී මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි බදුරලිය පොලිසිය කියයි.

වෙඩි තැබීම සඳහා බෝර 12 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වෙඩි වැදී තුවාල ලද පුද්ගලයා බදුරලිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහල වෙත මාරුකර යැවූ බව වාර්තා වෙයි.

Related posts

ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩයන් සමූල ඝාතනය කළා. – විග්නේශ්වරන්

colombotoday

ඇමති රංගේ බණ්ඩාර වන්නියාගම රක්ෂිතය වනසයි.. ඇමතිගෙන් හා පුතාගෙන් නීතියටත් බලපෑම්

colombotoday

ප්‍රධාන සමාගම් දෙකක් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවමත් අඩු කර නැහැ

Admin

ලංකාවට කොවිඩ් ගැන අනතුරු ඇඟවීමක්

Admin

අගෝස්තු 1 සිට බස් ගාස්තු 6%කින් ඉහළට.. රජය අනුමැතිය දෙයි

colombotoday

මහනුවර ගැටුමෙන් මියගිය දෙදෙනාගේ නිවෙස් වෙත රවී යයි.. මන්ත්‍රී වැටුපෙන් මුදල් පරිත්‍යාග කරයි

colombotoday