Colombo Today Local News

එක්ස්ප්‍රස් පර්ල් ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

නීතිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම, සිංගප්පූරුවේ එක්ස්ප්‍රස් පර්ල් ( X-Press Pearl) නෞකාවේ හිමිකරුගේ නීතීඥයන් සහ රක්ෂණකරුවන් සමඟ ඵලදායි සාකච්ඡාවක් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

මෙම සාකච්ඡා ඊයේ(19) සහ පෙරේදා(18) පැවැත්වූ බවද ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

හිමිකම් තක්සේරු කිරීමේ ප්‍රගතිය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

Related posts

මහනුවර ඇසළ පෙරහැරට සිව් මහාදේවාලවල කප් සිටුවයි

Admin

තීන්දුව සූදානම්… ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කරයි…

colombotoday

වෛද්‍යවරු සයිටම් අවසන් සටනට සැරසෙයි !

colombotoday

ආනයනික අර්තාපල්, ලොකුළූණු බදු පහලට…

colombotoday

“කොරෝනා මර්දනයට දේශීය ඖෂධ මංජුසාවක් ගෙයින් ගෙට ගිහින් ලබා දෙනවා”

colombotoday

ගුවන්තොටුපොළේ පී.සී.ආර් යළි අරඹයි

colombotoday