Colombo Today Local News

පල්ලකැලේ සිරකඳවුරෙන් පළායමින් සිටි රැඳවියෙකු අල්ලයි

පල්ලකැලේ කුණ්ඩසාල එළිමහන් සිරකඳවුරෙන් පළායමින් සිටි රැඳවියෙකු ගම්පහ ඉහළගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අදාළ පුද්ගලයාගේ සැකකටයුතු හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේවලදී සිරභාරයෙන් පළා ආ බව පවසා තිබේ.

මෙම පුද්ගලයා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු වන අතර ගම්පහ ප්‍රදේශයේ නිවසක් ද කොල්ලකා ඇති බව පසුව අනවරණය වූ බව පොලීසිය කියයි.

සැකකරු ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Related posts

පාං පිටි එකයි. හදන කෑම වර්ග වෙනස්. මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීම ගැන ඥානසාර හිමි කතා කරති.

colombotoday

ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ 13 සිට

Admin

මෙරට පාසල්වල උගන්වන්න ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වන්න යයි !!

colombotoday

“බන්ධනාගාර කොමසාරිස් මගේ ලගදි ඇඩුවා.!“ හිරුණිකා බන්ධනාගාරය ගැන අමුතු කතා කියයි.

colombotoday

හොර වෛද්‍යවරියක් මාට්ටු

colombotoday

හාල් කිලෝව 100යි – වී කිලෝව 30 යි

colombotoday