Colombo Today Local News

ආගමික ස්ථානවලට හිමි වත්කම් හා දේපොළ ගැන තොරතුරු ගන්න තීරණයක්

රට පුරා ඇති ආගමික ස්ථානවලට හිමි වත්කම් සහ දේපොළ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරන්නේ, ආගමික ස්ථාන ඉදිරියේදී ලියාපදිංචි කරන බවයි.

මහානායක ස්වාමින් වහන්සේගේ හා අනෙකුත් ආගමික නායකයින්ගේ අවසර ඇතුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව, ඉදිරියේදී ග්‍රාම නිලධාරී වසමක තිබිය හැකි ආගමික ස්ථාන ගැන ද නිර්ණායක සකස් කිරීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

වගාහානි වන්දි නැතිව ගොවීන් වේලේ.. මහ ඇමතිලා සහ පිරිවරට රු 30,000 ක තෑගි පාර්සලයක්

colombotoday

බැදුම්කර වාර්තාවෙන් ගැටළුවක් නෑ.. සියළු දෙවිවරු අපව ආරක්ෂා කරනවා – රවී කියයි

colombotoday

නීත්‍යානුකූල නියෝග පමනක් පිළිපදින්න

Admin

සිරස විකාශන බලපත්‍රය අහෝසි යි? පාර්ලිමේන්තුව නොසන්සුන්

colombotoday

එජාප ආණ්ඩුවක් හදන්න ජනපති එකග වෙයි

colombotoday

කොටි ඩයස්පොරා බොරුව පුපුරන මෙතෙක් නොදුටු සාක්කි එළියට

colombotoday