Colombo Today Local News

අස්ගිරි මහා නාහිමියෝ අපවත් වී වදාළහ!

asgiri maha nahimi

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහා නාහිමියන් අපවත් වී වදාළ සේක.

නාහිමියන් හදිසි අනතුරකට ලක්ව අද (09) පස්වරුවේ මහනුවර ශික්ෂණ රෝහලට අතුළත් කරනු ලැබූ අතර උන් වහන්සේ අපවත් වන විට 85 වැනි වියේ පසුවූවා.

රට, ජාතිය, ශාසනය හමුවේ වූ අර්බුදවලදී නොබියව, ඍජුපඨිපන්නව  තම අදහස් පලකළ උන්වහන්සේගේ නික්මයෑම දැරිය නොහැකි පාඩුවක් වනවා නොඅනුමානය.

අති පූජනීය ගලගම ශ්‍රී අත්ථදස්සී මහා නායක මාහිමිපාණන් වහන්සේට නිවන් සුව ලැබේවා!

 

Related posts

වල්සපුගල ගොවි සත්‍යග්‍රහය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි

colombotoday

අගමැති හදිසියේ රටින් පිටවෙයි

colombotoday

බැදුම්කර බෑණා NDB බැංකුවේ කොටස් සල්ලිවලට ගනී

colombotoday

චීනයෙන් රුපියල් බිලියන 16ක්

colombotoday

ගෑස් පිපිරීම් ගැන සෙවූ කමිටුවෙන් කළ අනාවරණය

colombotoday

දෙහිවලදී බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි

Admin