Colombo Today Local News

පුපුරන ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් බෝයවලානේ දී අල්ලයි

බෝයවලාන කැප්පිටිවලාන ප්‍රදේශයේ දි නීතිවිරෝධීව පුපුරණ ද්‍රව්‍ය තොඟයක් ලග තබා ගෙන සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇමෝනියා කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් පන්සියයක්, කළු වෙඩි බෙහෙත් ග්‍රෑම් 285ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 250ක්, වෝටර් ජෙල් කූරු 05ක් එහිදී පොලිසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

මේ අතර, උප්පුවේලි ප්‍රදේශයේදී හෙරෝයින් ග්‍රෑම් 50කට අධික ප්‍රමාණයක් සමඟ ද පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වී ඇත.

ත්‍රිකුණාමලය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

Related posts

කොරෝනා වැළදෙයි බියෙන් මවක් ගිනි තියාගෙන

colombotoday

ලෝකයේ හදවත ඇමසන්: 20 වැනි දිනටත් නොනැවතී ගිනි ගනී !

colombotoday

බේරුවල මව සහ බිළිඳා කොළඹ යවා, වෛද්‍ය කණ්ඩායම නිරෝධනයට

colombotoday

සදුදාත් ඡන්දයක්… පාර්ලිමේන්තුව ගිනි තැබීමේ සූදානමක්…

colombotoday

වාහන ආනයනය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

Admin

අසාධාරණ ලෙස සේවයෙන් ඉවත්කළ බල නැවි මුදිත කෞෂල්‍යගෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

colombotoday