ඌරුබොක්ක පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරියක් බාරයේ තිබූ දඩ පත්රිකා පොතේ පිටු 50 ක් අතුරුදන් ව ඇතැයි පොලිසිය පවසයි.
උප ලේඛන පත්රිකායේ 001 – සිට 50 දක්වා පිටු මෙලෙස අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි.
රථවාහන අංශ මේ සම්බන්ධයෙන් ඉකුත් (13) කළ දැනුම් දීමකට අනුව ස්ථානාධිපතිවරා විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් කිසිවෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැත.