Colombo Today Local News

මුදල් විශුද්ධිකරණ පනත යටතේ නාමල්ට නඩු!

namal 255u

හිටපු ජනපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 8 දෙනකුට එරෙහිව නඩු පවරා තිබේ.

ඒ මුදල් විශුද්ධිකරණ පනත යටතේය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් හමුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද එලෙස නඩු පැවරීය.

රුපියල් කෝටි දොළහ හමාරක් යොදවා එයාර් ලංකා ආයතනයට සේවා සපයන ගවර්ස් කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මිලට ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇති බව සදහන්.

නාමල් රාජපක්ෂ හැර ඉතිරි හත් දෙනාට රටින් පිටවීම තහනම් කළ මහේස්ත්‍රාත්වරයා එම ආයතනය නමින් ඇති බැංකු හා මූල්‍ය ආයතන හයක තැන්පතු අත්හිටුවීමටද නියෝග කළේය.

Related posts

බයිබලයට අනුව, නව අගවිනිසුරු නලින් පෙරේරා තමාගේ පළමු කතාව කරයි.

colombotoday

විදුලිබල පනත වැඩි ඡන්ද 84කින් සම්මතයි

colombotoday

නාමල් ට එරෙහි පැමිණිල්ලක් කැඳවීමට දින නියම කෙරේ…

Admin

මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තිබූ රුපියල් ලක්ෂ 50 අතුරුදන් වුනේ කොහොමද?

Admin

යකඩ මිල ගණන් 50% කින් පහළට

Admin

මෛත්‍රී – මහින්ද හමුවක් අද පස්වරුවේ

colombotoday