Colombo Today Local News

අදත් ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04) දිනයට අදාළ ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල නිවේදනය කර තිබේ.

ඒ අනුව, ඩොලරයේ ගැනුම් මිල රුපියල් 299.87 ලෙසත් ඩොලරයේ විකිණුම් මිල රුපියල් 314.98 ලෙසත් සඳහන් වෙයි.

Related posts

මුරලිගේ ප්‍රකාශයට ගෝඨාභයගෙන් මල්, මනෝ ගනේෂන්ගෙන් ගල්…

colombotoday

එක්නැලිගොඩ අතුරුදන් කලායැයි සිර කර සිටි රණවිරුවෙක්ට ඇප

colombotoday

උදිත් ලොකුබණ්ඩාර අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට

colombotoday

මුහුණු ආවරණ අවිධිමත් ලෙස බැහැර කලොත් අත්අඩංගුවට

colombotoday

තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීම අවසන්

colombotoday

ඔබේසේකරපුර ගිනි ගැනීමක්

Admin