Colombo Today Local News

කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී වර්ධනයක්

අද (04) උදෑසන 11.30 වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබුණු බව වාර්තා වෙයි.

ඒ අනුව, සියලු කොටස් මිල දර්ශක ඒකක 514.92කින් 9,957.87ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.5ක් ලෙස සටහන් වි ඇත.

Related posts

රාගම වෙඩි තැබීමකින් තිදෙනෙකුට තුවාල

Admin

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

Admin

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල තවත් අඩු කරයි

Admin

“රෝ” ඔත්තුකරුවා ගැන CIDය විමල් වීරවංසගෙන් ප්‍රශ්නකිරීමට යයි

colombotoday

ගෙවුණු සතියට පමණක් ඩෙංගු රෝගීන් 733ක්

colombotoday

ආනයනික කිරිපිටි මිල පහළට

Admin