Colombo Today Local News

වාහන දුම්බටයක් ෆයිබර් කොහු කම්හලක් ගිනිබත් කරයි

දුම්මලසූරිය පලුගමුව ෆයිබර් කොහු කර්මාන්ත ශාලාවක් අද (30) දහවල් ඇති වූ ගින්නකික් එම කොහුමෝල සම්පූර්ණයෙන්ම ගිනි ගෙන ඇතැයි පොලිසිය පවසයි.

වාහනයක දුම්බටයකින් පිට වූ ගිනි කැබැල්ලකින් මෙම ගින්න මූලික හේතු වී ඇති බව පොලිසිය සැකකරයි.

මෙම ගින්නෙන් එම වැඩ බිමේ තිබූ ලොරි රථයක් ද බරඋසුලන යන්ත්‍රයක්ද ගිනිගෙන දැවී ඇත.

දුම්මලසූරිය පොලිසිය, උඩුබද්ධාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහායෙන් හලාවත නගර සභාවේ ගිනි නිවෙන ඒකක මැඩපැවැත්වීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව වාර්තා වෙයි.

දුම්මලසූරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Related posts

කෝටි 532ක ආදායම් බදු පැහැර හැරි අර්ජුන් ඇලෝෂියස් ඇප මත මුදා හරී

colombotoday

හොර රහසේ තරුණියන්ගේ කොණ්ඩ කපා එකතු කල අයෙක් කොටු

colombotoday

ශිවාජිලිංගම්ට හෘදයාබාධයක්

colombotoday

බුරම්පි මාමා අන්දනවා වගේ අයි.එම්.එෆ් අන්දන්න බෑ

Admin

රනිල් ඉරිදා අගමැති ධූරයේ දිව්රුම් දෙයි

colombotoday

අද සිට බස්රථවල ආසන ගණනට මගීන් ප‍්‍රවාහනයට අවසර

colombotoday