Colombo Today Local News

වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නැහැ – ලාෆ්ස් ගෑස් සමාගම කියයි

රට තුළ ගෑස් හිඟයක් ඇති බවට විවිධ ප්‍රචාර පැතිර ගියද වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නොමැති බව ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මසකට අවශ්‍ය ගෑස් ප්‍රමාණවත් පරිදි පර්යන්තවල රැස්කර ඇති බවය.

Related posts

මෙරට පාසල්වල උගන්වන්න ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වන්න යයි !!

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට වැසෙයි.

colombotoday

කාබන් බද්දෙන් බස් ගාස්තුව ඉහළට…

colombotoday

ක‍්‍රිකට් පාවාදීම ටොං පචයක්- සජිත්

colombotoday

පැසිපික් මුහුදු කලාපය ආසන්නයේ භූකම්පනයක්

Admin

අධිකරණයට භාර වූ නීතිඥ නුවන් බෝපගේ ඇප මත මුදා හරී

Admin