තාරකා විද්‍යාඥයන් ‘2013 ඩබ්ලිව්.වී.44’ යන නමින් නම් කළ මීටර් 160 ක් පළල යෝධ ග්‍රහකය අද (28)දින පෘථිවිය අසලින් යෑමට නියමිතය. ග්‍රහකයේ ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වුවහොත් එය පෘථිවියේ හැපීමට ඉඩ ඇතැයි නාසා ආයතනය පවසා තිබේ.
‘2013 ඩබ්ලිව්.වී.44’ ග්‍රහකය සොයා ගැනීම සිදුවූයේ 2013 වසරේය. මෙය ගමන් කරන්නේ පැයට තත්ත්පර 11.8 ක වේලයකිනි. මෙය පෘථිවිය පසු කර යනු ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 3.3ක් දුරිනි.