World

යෝධ ග්‍රහකයක් අද පෘථිවිය අසලින් යයි – ගමන් මඟ දශමයකින් වෙනස් උනොත් පෘථිවියට වෙන දේ…

තාරකා විද්‍යාඥයන් ‘2013 ඩබ්ලිව්.වී.44’ යන නමින් නම් කළ මීටර් 160 ක් පළල යෝධ ග්‍රහකය අද (28)දින පෘථිවිය අසලින් යෑමට නියමිතය. ග්‍රහකයේ ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වුවහොත් එය පෘථිවියේ හැපීමට ඉඩ ඇතැයි නාසා ආයතනය පවසා තිබේ.

‘2013 ඩබ්ලිව්.වී.44’ ග්‍රහකය සොයා ගැනීම සිදුවූයේ 2013 වසරේය. මෙය ගමන් කරන්නේ පැයට තත්ත්පර 11.8 ක වේලයකිනි. මෙය පෘථිවිය පසු කර යනු ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 3.3ක් දුරිනි.

Related posts

දකුණු රුසියාවට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාර

Admin

ලෝක නායකයින්ට පුටින් අනතුරු අඟවීමක්

colombotoday

යුක්‍රේනයේ ගුවන් හමුදා කඳවුරු 2කට රුසියාවෙන් ගුවන් ප්‍රහාර

Admin

මාංශපේෂීන් දිය කරන බැක්ටීරියා ආසාදිතයින් ගණන 1,000 පනී

Admin

ලන්ඩන් ප්‍රහාරයෙන් ට්‍රම්ප්ගේ රතු කට්ට පනී !

colombotoday

මුස්ලිම් රාජ්‍යයන් ප්‍රංශයට දැඩි ලෙස පහර දෙද්දී ඉන්දියාව ප්‍රංශය වෙනුවෙන් සිටගනියි.

colombotoday