Colombo Today Local News

විදේස් ගත වන ශ්‍රමිකයින්ට වෘත්තීය පුහුණු අධිකාරියෙන් පුහුණුවක්

විදේස් රැකියා සඳහා විදේස් ගත කරන ශ්‍රමිකයින්ට පුහුණුව ලබාදීම සඳහා අයැදුම්පත් කැඳවීම ජූලි මස 01 වෙනි සතිය වනවිට ආරම්භ කරන බව වෘත්තීය පුහුණු අධිකාරිය පවසයි.

එහි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න රණසිංහ මහතා සඳහන් කරන්නේ, මේ සම්බන්ධයෙන් වෘත්තීය පුහුණු අධිකාරිය, විදේශ සේවා නියුක්ති කාර්යංශය සමග මෑතකදී අවබෝධතා ගිවිසුමකට එළඹුණු බවයි.

මේ යටතේ කාර්යයන් 23ක් යටතේ ශ්‍රමිකයන් පුහුණු කිරීමට නියමිතයි.

Related posts

මුරලිගේ ප්‍රකාශයට ගෝඨාභයගෙන් මල්, මනෝ ගනේෂන්ගෙන් ගල්…

colombotoday

විධායකය අහෝසි කරන කෙටුම්පත අවසන් අදියරේ

colombotoday

රාජිතගේ තවත් කෙරුවාවක් එළියට ! (Video)

colombotoday

“දේශප්‍රේමී ජනතාවනි, IOC වර්ජනය කරමු“ – ඉන්දියානුකරණයට එරෙහිව තෙල් සේවකයෝ..

colombotoday

මැතිවරණය දූෂිතයි! ආණ්ඩුව ඒකාධිපති වියරුවකින්?

Admin

රාජිතගේ ඇප නියෝගයට එරෙහි ප්‍රතිශෝධන පෙත්සම් විභාගය කල් යයි

colombotoday