World

ඉන්දියාවේ භූකම්පනයක්

ඉන්දියාවේ – ජම්මු සහ කාශ්මීර්හි, කිෂ්ත්වාර් ප්‍රදේශයේ magnitude ඒකක 5.7ක භූකම්පනයක් හටගෙන තිබේ.

එය ඉන්දියාවේ උතුරු ප්‍රදේශවලට සහ දිල්ලි නගරයට ද දැනී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය වේලාවෙන් අද(13) පස්වරු 1.33ට පමණ එය වාර්තා වී ඇති බව සඳහන්ය.

දේපළ හානි හෝ ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.

Related posts

චීන කඳවුරුවල උයිගර් කාන්තාවන් දූෂණ කල බවට චෝදනා

colombotoday

ISIS මිලේච්ඡයෝ තරුණියන් 4ක් දූෂණය කර ගල් ගසා මරා දමයි! තීන්දුව ශරීයා අධිකරණයෙන්

colombotoday

මනුෂ්‍ය ඝාතනයක් කල කුකුළෙක් අල්ලයි

colombotoday

හජ් වන්දනාවේ ගිය 550ක් මියගිහින්

Admin

ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බාරගනී

colombotoday

රිය අනතුරකින් වෛද්‍ය සිසුන් 7ක් මරුට… මන්ත්‍රීවරයෙකුගේ පුතෙකුත් ඒ අතර (වීඩියෝ)

colombotoday