World

ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනි මිය යයි

ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනි මියගොස් තිබේ.

මියයන විට ඔහු 86 හැවිරිදි වියේ පසුවිය.

මිලාන් නුවර පිහිටි සැන් රෆායෙල් රෝහලේදී හිටපු අග්‍රාමාත්‍යවරයා අවසන් හුස්ම හෙලූ බව ඉතාලි මාධ්‍ය සඳහන් කරයි.

ඔහු පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයට පස්වූයේ 1994 දීය.

තවද ඔහු 2011 දක්වා විටින් විට සිව්වරක් එරට අග්‍රාමාත්‍ය ධුරය දරා ඇත.

Related posts

ගෙවුණු පැය 24ට පලස්තීනුවන් 297 මිය යයි

Admin

ඉරානයේ කඩා වැටුණු ගුවන් යානයේ සිටි සියලු දෙනා මිය යයි

colombotoday

කොරෝනා වෛරසය ආසාදනය වූ ඉන්දීය තබ්ලික් ජමාත් සාමාජිකයෙකු උගුර කපාගෙන සියදිවි නසාගෙන.

colombotoday

ආසියාවේ විශාලතම මුඩුක්කු නිවාස සංකීර්ණයෙ කොරෝනා මරණයක්. ඉන්දියාවම තැති ගනී

colombotoday

ලෝක වෙළඳපොලේ රන් මිල පහළට

colombotoday

තලේබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු ඇෆ්ගනිස්ථානයට පළමු වරට චීන තානාපතිවරයෙක්

Admin