World

ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනි මිය යයි

ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනි මියගොස් තිබේ.

මියයන විට ඔහු 86 හැවිරිදි වියේ පසුවිය.

මිලාන් නුවර පිහිටි සැන් රෆායෙල් රෝහලේදී හිටපු අග්‍රාමාත්‍යවරයා අවසන් හුස්ම හෙලූ බව ඉතාලි මාධ්‍ය සඳහන් කරයි.

ඔහු පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයට පස්වූයේ 1994 දීය.

තවද ඔහු 2011 දක්වා විටින් විට සිව්වරක් එරට අග්‍රාමාත්‍ය ධුරය දරා ඇත.

Related posts

වරකට මාසයක් මුහුදු මට්ටමේ සිට අඩි 660 ක් පහළින් ඉන්න නැවතුම්පොළක්

Admin

ඉන්දියාවේ සුපිරි ගායක එස්.පී. බාලසූබ්‍රමනියම් දිවිගමනට සමුදෙයි

colombotoday

පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට දරුණු ප්‍රහාරයක්

Admin

ඉන්දියාව දින 40 කට පසු සීමා ලිහිල් කරයි

colombotoday

ජිල් බයිඩන් ට කොවිඩ්

Admin

රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් ඉන්දීය සිසුවෙක් මරුට. අවසන් වරට ඇය තැබූ ට්විටර් පණිවිඩය මෙන්න

colombotoday