Colombo Today Local News

50 වන ලෝක පරිසර දිනය අදයි

50 වන ලෝක පරිසර දිනය අදට(05) යෙදී තිබේ.

මෙවර එහි තේමාව වී ඇත්තේ, ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු යන්නයි.

ලෝක පරිසර දිනයට සමගාමීව අද දිනයේ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

එහි සභාපති සුපුන් එස් පතිරණ මහතා සඳහන් කරන්නේ, මෙරට තුළ දෛනිකව ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 900 ත් 950ත් අතර ප්‍රමාණයක් පරිසරයට බැහැර කෙරෙන බවයි.

මෙරට ප්ලාස්ටික් හා පොලිතීන් ආනයනය කරන සියලු ආයතන හා පුද්ගලයින් අද සිට ලියාපදිංචිය කිරීම ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන අද සිට සංශෝධනය කෙරේ…

Admin

ෆොන්සේකාට උන්හිටිතැන් අමතක වෙයි, යුදබිමේ විරුකම් පෑ රණවිරුවන්ට අටපාස් නැතිවුන් කියා නිගා කරයි

colombotoday

ඇස් ඇරලාවත් බැලුවේ නැති දුව ගිනි තියාගත්තා කියන්නේ කොහොමද? මුස්ලිම් ඩොක්ටර් සැක බව ඉෂාලිනිගේ මව කියයි.

colombotoday

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ බඳවාගත් සියලුදෙනාගේ රැකියා ස්ථිර වීම ලඟදීම

Admin

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද රිමාන්ඩ්

Admin

තිස්සමහාරාමයේදී ඥානසාර හිමි පැවැත්වූ ධර්ම දේශනය සඳහා විශාල ජන සහබගිත්වයක්

colombotoday